Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඉන්ධන ණය තේවලින් ගෙවයි.

(UTV | කොළඹ) –

ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීම නිසා ගෙවීමට තිබු ණය මුදල් වලින් ඩොලර් මිලියන 60ක් තේ අපනයනය මගින් අද (15) වන විට ගෙවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීමේ දී 2011 සිට ඩොලර් මිලියන 251ක මුදලක් ඉරාන රජයට  හිඟ මුදල් වශයෙන් ගෙවීමට තිබිණ. මෙම මුදල ගෙවීම සඳහා ඉරාන රජය සමග කළ සාකච්ඡා අනුව  ඉරානයට අපනයනය කරනු ලබන තේ වලින් එම හිඟ මුදල පියවීමට  ශ්‍රී ලංකා රජය හා ඉරාන රජය අතර ගිවිසුමක් ද අත්සන් කරනු ලැබීය. මේ වනවිට ඉරානය ලංකාවට අපනයනය කරන තේ ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව ද තේ මණ්ඩලයේ සඳහන් කරයි.

Related posts

வைத்தியர் ஷாபி எதிராக ஆர்ப்பாட்டம் : நகரில் கடும் வாகன நெரிசல்

Mohamed Dilsad

දිවයින පුරා 25 වනදා සියලු සුරාසැල් වැසේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment