දේශීය

තවත් ආසාදිතයන් පිරිසක් පූර්ණ සුව අතට

(UTV | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3,021 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (15) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් 09 දෙනාත් සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3,271 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

ආසාදිතයින් 237 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි.

Related posts

ඩීසල් – පෙට්‍රල් රැගත් දුම්රිය 4 ක් අද ධාවනයට

Mohamed Dilsad

රුපියල් මිලියන 71 කට ආසන්න කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 3ක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට විනය පරීක්ෂණයක්

Editor O

Leave a Comment