දේශීය

ජනමාධ්‍යවේදීන් සඳහාත් කොවිඩ් එන්නත [RELEASE]

(UTV | කොළඹ) – ජනමාධ්‍යවේදීන් සඳහා කොරෝනා මර්දන එන්නත කඩිනමින් ලබා දෙන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්දන කමිටු රැස්වීමේදීය.

නිවැරදි තොරතුරු ජනතාවට ලබා දීමට ඉදිරිපෙළ කණ්ඩායමක් වශයෙන් ඉටු කරන කාර්යභාරය අඛණ්ඩව ඉටු කිරීම සඳහා එන්නත ඔවුන්ට ලබා දීමට යෝජනා කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

Related posts

“ජනපති තවත් හිටියොත් රට විනාසයි”

Mohamed Dilsad

දේශබන්දු ඉවත් කිරීමේ යෝජනාව ඡන්ද 177කින් සම්මතයි

Editor O

අගමැති ලබන 7 වනදා ඉන්දීය නිල සංචාරය සඳහා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment