Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දු ඉවත් කිරීමේ යෝජනාව ඡන්ද 177කින් සම්මතයි

පොලිස්පති ධූරයෙන් දේශදේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීමේ යෝජනාව අද (05) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 177 කින් සම්මත විය. යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් භාවිත නොවීන

පාර්ලිමේන්තුවේදී පැවති විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම සිදු කරන ලදී.

සම්මත වූ එම යෝජනාව කථානායකවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත

Related posts

குளவி கொட்டியதில் 7 பேர் வைத்தியசாலையில்

Mohamed Dilsad

Turkey warned over Venezuela gold trade

Mohamed Dilsad

Brazil’s President Bolsonaro offers US ambassador job to son

Mohamed Dilsad

Leave a Comment