දේශීය

“ජනපති තවත් හිටියොත් රට විනාසයි”

(UTV | කොළඹ) – ජනාධිපතිවරයාට තවදුරටත් ධූරයේ රැදී සිටිමට සදාචාරාත්මක අයිතියක් නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා තවදුරටත් ධූරයේ රැදී සිටිමෙන් රට තවදුරටත් අගාධයට පත් වන බවයි.

Related posts

තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්

Editor O

කොළඹට අද දැඩි ආරක්ෂාවක්

Mohamed Dilsad

ප්‍රියමාලි සමග වැඩ කළ නිළියන් 3ක් මාට්ටු

Mohamed Dilsad

Leave a Comment