දේශීය

පිළිකාකාරක පොල්තෙල් මලයාසියාවට ප්‍රතිඅපනයනය කිරීමට සූදානම්

(UTV | කොළඹ) – ඇෆ්ලටොක්සීන් පිළිකාකාරකය අඩංගු බවට තහවුරු වූ පොල්තෙල් අඩංගු කන්ටේනර් හයම ලබන 13 වනදා මලයාසියාව බලා නැව්ගත කරන බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කරයි.   

මෙලෙස අපනයනය කළ පොල්තෙල් තොගයේ වටිනාකම රුපියල් තුන්සිය හත්කෝටි පනස් හතර ලක්ෂයකට අධිකයි.

මෙට්‍රික් ටොන් 105 ක් බර අදාළ පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනය සඳහා සූදානම් කර ඊයේ පස්වරුවේ කොළඹ වරායේ පිටත්වීමේ පර්යන්තය වෙත රැගෙන විත් ඇති බව ද වාර්තා වෙයි.

මෙලෙස අපනයනය කළ පොල්තෙල් තොගයේ වටිනාකම රුපියල් තුන්සිය හත්කෝටි පනස් හතර ලක්ෂයකට අධික වෙයි.

 

 

Related posts

කොළඹ වරාය නගරයට අදාළ පෙත්සම් විභාගය හෙටට කල්යයි

Mohamed Dilsad

COP:26 – ජනපති ග්ලාස්ගොව් වෙත ළඟා වෙයි

Mohamed Dilsad

ඊ.ටී.අයි පිළිබඳ සෙවීමට ජනපති කොමිසමක්

Mohamed Dilsad

Leave a Comment