දේශීයව්‍යාපාරික

ඊ.ටී.අයි පිළිබඳ සෙවීමට ජනපති කොමිසමක්

(UTV | කොළඹ) –  ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනපති කොමිසමක් පත් කර ඇත.

ජනාධිපතිතුමා අතිවිශේෂ ගැසට් නිවේදනයකින් පත් කර ඇති මෙම කොමිසමේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා පත් කර ඇති අතර සුහද ගම්ලත් සහ ඩී.එම්. ගුණසේකර යන මහත්වරුන් එහි සාමාජිකයින් වෙයි.

 

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 113ක්

Mohamed Dilsad

තීරු බදු ඉහළ දැමීම ගැන රටවල් රැසක් ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමට සූදානම්වෙයි.

Editor O

පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම්වලින් මුදල් කොල්ලකෑ සැකකරුවන් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment