Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුව පාක්ෂිකයන් වෙනුවෙන් වැදගත්ම තීරණයක් ගනී – තණකොළ මිල පහළ දමයි

ගවයන් සඳහා අවශ්‍ය වන තණකොළ සහන මිලට අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ආරම්භ කර තිබේ. ඒ අනුව ගව පාලනයේ නිරත වන ගොවීන්ට රුපියල් පහළොවක් බැගින් තණකොළ කිලෝවක් අලෙවි කරයි.

මෙසේ අලෙවි කරන්නේ සෝගම් නමැති තණකොළ විශේෂය වන අතර එම තණකොළ වර්ගය සඳහා ගව පාලනයේ නියුතු ගොවීන්ගෙන් විශාල ඉල්ලුමක් පවතී. මෙම තණ විශේෂය නිෂ්පාදනය කිරීමේදී රුපියල් 11ක පිරිවැයක් වැය වන බවද පවසන මණ්ඩලය මේවා මණ්ඩලයට අයත් ගොවිපළවල් කිහිපයක වගා කෙරෙමින් ඇති බවද කියා සිටී. ඊට අමතරව පැවෝන් නම් තෘණ විශේෂයද කිලෝවක් රුපියල් දහතුනක් වැනි මුදලකට අලෙවි කිරීමටද කටයුතු යොදා ඇත.

Related posts

Toyota to invest $500m in Uber

Mohamed Dilsad

பேஸ்புக் நிறுவனம் உள்நாட்டுச் செய்திகள் மீது கூடுதல் கவனம்

Mohamed Dilsad

Saudi Arabia freezes Canada trade ties, recalls Envoy

Mohamed Dilsad

Leave a Comment