දේශීය

අප්‍රේල් 12-13-14 බූලි හා කෑන් වලට ඉන්ධන නොදෙයි

(UTV | කොළඹ) – අලුත් අවුරුදු කාල සීමාවේදී ඉන්ධන පරිභෝජනය අවම කර ගැනීම සදහා 12 – 13 – 14 යන දින වලදී භූලි සහ කෑන සදහා ඉන්ධන ලබාදීම නතර කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී සංස්ථාවේ සභාපති සුමිත් විජෙසිංහ මහතා මේ බව කියා සිටියා.

Related posts

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට පක්ෂ 11ක නායකයින්

Mohamed Dilsad

මා මරා දැමුවොත් හොල්මනක් ලෙස ඇවිත් පළි ගන්නවා – චාමර සම්පත්

Editor O

ඕස්ට්‍රේලියාවට එරෙහි 20-20 තරඟයෙන් ඇෆ්ගනිස්ථානය ජය ගනී.

Editor O

Leave a Comment