දේශීය

කොවිඩ් එන්නත් දුන් පිරිස 120,000 ට ආසන්න වෙයි

(UTV | කොළඹ) – මෙරට තුළ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂය ඉක්මවා ලබා දී අවසන් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සති අන්ත රැස්වීමෙන් පසු අදහස් පල කරමින්.

ඊයෙ (02) දිනය තුළ 23,217 ක්ට “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත ලබාදුන් බව ද සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.

 

Related posts

විරෝධතා පා ගමනක් හේතුවෙන් පුරහල අවට දැඩි වාහන තදබදයක්

Mohamed Dilsad

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු 6කට නොතීසි

Mohamed Dilsad

වටගලට දැඩි විරෝධයක්

Editor O

Leave a Comment