දේශීය

දෛනික ආසාදිතයන් වැඩිම යළිත් කොළඹ දිස්ත්‍රික්කයෙන්

(UTV | කොළඹ) – මෙරටින් ඊයේ (26) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 755 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ 369 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.

කොළඹ කොටුවෙන් හඳුනාගත් ආසාදිතයින් 20 ක්, පාදුක්කෙන් හඳුනාගත් ආසාදිතයින් 14 ක් සහ මට්ටක්කුලියෙන් හඳුනාගත් ආසාදිතයින් 12 දෙනෙකු ඒ අතර වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එසේම, ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 124 දෙනෙකු වන බව කළුතර දිස්ත්‍රික්කයෙන්ද ඊයේ ආසාදිතයින් 80 දෙනෙකු හඳුනාගෙන තිබේ.

 

Related posts

ශානි අබේසේකර යළි රිමාන්ඩ්

Mohamed Dilsad

සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකරන පිරිස් අත්අඩංගුවට

Mohamed Dilsad

නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කෙරෙයි

Mohamed Dilsad

Leave a Comment