ක්‍රීඩා

ලංකාවට පැමිණි එංගලන්ත ක්‍රීඩකයෙකුට කොරෝනා

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා මෙරටට පැමිණ සිටින එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩක මොයින් අලී හට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මේ වන විට ඔහු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වෙයි.

 

Related posts

බංගලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද

Mohamed Dilsad

ඉන්දියාවට ලකුණු 216 ක ඉලක්කයක්

Mohamed Dilsad

කොදෙව් සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment