ක්‍රීඩා

ලංකාවට පැමිණි එංගලන්ත ක්‍රීඩකයෙකුට කොරෝනා

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා මෙරටට පැමිණ සිටින එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩක මොයින් අලී හට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මේ වන විට ඔහු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වෙයි.

 

Related posts

ලසිත් මාලිංගගේ අලුත් මුහුණුවර(වීඩියෝව)

Mohamed Dilsad

දඟ පන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකාව පාලනය කරන බව සිම්බාබ්වේ කියයි

Mohamed Dilsad

පාකිස්තානයට එරෙහිව කඩුලු 5ක ජයක්

Mohamed Dilsad

Leave a Comment