ක්‍රීඩා

බංගලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද

(UTV | පාකිස්තාන්) -අද (25 ) ලාහෝරයේදී තරඟ 3 කින් සමන්විත පාකිස්ථාන – බංග්ලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ වේ.

ෂොයිබ් මලික් සහ මොහොමඩ් හෆීස් මෙම තරඟයේදී පාකිස්ථානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

බංග්ලාදේශය , ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානයේ සංචාරය කිරීමෙන් අනතුරුව මෙම තරඟාවලිය සඳහා එකඟත්වය පළ කර තිබුණි.

ඔවුන් පාකිස්ථානයට එරෙහිව මෙම තරඟාවලියට මුහුණදෙන්නේ නව පන්දු යැවීමේ පුහුණුකරු වන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ඔටිස් ගිබ්සන් යටතේයි.

Related posts

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්

Mohamed Dilsad

රෝහිත් ශර්මාට ලක්ෂ 12 ක දඩයක්

Mohamed Dilsad

මිස්බා උල් හක් ක්‍රිකට් වාර්තාපොතට

Mohamed Dilsad

Leave a Comment