ක්‍රීඩා

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්

(UTV | පාකිස්තානය) –  පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස යුනිස් ඛාන් නම් කර ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම , දඟ පන්දු පුහුණුකරු වශයෙන් මුශ්ටාක් අහමඞ් පත් කරන බවයි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරයි.

ලබන අගොස්තු මාසයේ පාකිස්ථාන කණ්ඩායම එංගලන්ත සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර , මෙම පත්කිරීම් සිදු කර ඇත්තේ පාකිස්ථාන පිලේ එළඹෙන එංගලන්ත සංචාරය වෙනුවෙනුයි.

 

Related posts

මළල ක්‍රීඩා ඉතිහාසය තුළ හිරුණි විජේරත්නගෙන් වාර්තාවක්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය අද සිවු වෙනි දිනටත්

Mohamed Dilsad

ශොයිබ් අක්තාර් ඉන්දියාවේ පන්දු යැවීමේ පුහුණුකරු වීමට කැමැත්තෙන්

Mohamed Dilsad

Leave a Comment