ක්‍රීඩා

මළල ක්‍රීඩා ඉතිහාසය තුළ හිරුණි විජේරත්නගෙන් වාර්තාවක්

(UTV | ස්පාඤ්ඤය) – මළල ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වක දෙවන හොඳම කාලය වාර්තා කිරීමට ලාංකික ක්‍රීඩීකා හිරුණි විජේරත්න සමත්ව ඇත.

ඒ ස්පාඤ්ඤයේ පැවති වැලන්සියා මැරතන් තරගය පැය 2 යි විනාඩි 36 යි තත්පර 16 කින් නිමාවට පත් කරමින්.

 

Related posts

දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට එංගලන්ත පිළට අවසර

Mohamed Dilsad

ජාත්‍යන්තර 20-20 තරඟවල පැතුම් නිශ්ශංක තෙවෙනි තැනට

Editor O

දිල්හාර ඇමරිකානු ක්‍රිකට් තරගාවලියට

Mohamed Dilsad

Leave a Comment