ව්‍යාපාරික

ශීත කළ පොල් මද ආනයනය ලබන සතියේ දී

(UTV |කොළඹ) – ශීතකල පොල්මද ආනයනය කිරීමේ වැඩපිළිවෙල මේ සතියේ සිට ආරම්භ කරන බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ දිවයිනේ පවතින පොල් හිඟයත් සමඟ ඒ ආශ්‍රිත කර්මාන්තකරුවන් මුහුණදී ඇති ගැටලු අවම කර ගැනීම සඳහාය.

පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ පී. එදිරිමාන්න මහතා පැවසුවේ ඉන්දුනීසියාව, පිලිපීනය හා වියට්නාමය යන රටවලින් ශීතකළ පොල්මද ආනයනය කෙරෙන බවය.

Related posts

මේ වසරේ ගතවූ මාස 11 තුළ, යතුරුපැදි 223,423 ක් ලියාපදිංචි කරලා

Editor O

රජය වී කිලෝ 675ක් මිලදී ගත්තා – වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්කන්ද

Editor O

පසුබෑමට ලක් වූ රුපියලේ අගය ක්‍රමයෙන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment