දේශීයව්‍යාපාරික

පසුබෑමට ලක් වූ රුපියලේ අගය ක්‍රමයෙන් ඉහළට

(UTV | කොළඹ) – කොවිඩ්-19 හේතුවෙන් අවපාතයට ලක්වූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 185.81 ක් හා විකුණුම් මිල රු. 191.71 ක් ලෙසින් අද (05) දිනයේ සටහන් විය.
පසුගිය සති කිහිපය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව රුපියලේ අගය සීඝ්‍රයෙන් පිරිහෙමින් පැවති අතර එහිදී ඩොලරයේ විකුණුම් මිල රුපියල් 200 සීමාව ද ඉක්මවා ගියේය.

Related posts

දුම්වැටි 14 000 ක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

කඩා වැටුණු සංචාරක කර්මාන්තය ගැන නව බලාපොරොත්තුවක්

Mohamed Dilsad

උපාධිධාරී රැකියා ලබාදීම පිළිබඳව ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment