දේශීය

දුම්වැටි 14 000 ක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගල්කිස්ස ප්‍රදේශයේ දී  සිදුකළ වැටලීමකින් තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි 14 000ක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 55 ක් වූ එම කාන්තාව නවාතැන්ගෙන සිටි ස්ථානයේ නිදන කාමරයේ තිබී මෙම දුම්වැටි තොගය සොයාගෙන ඇත.

සැකකාරිය අද (04) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

‘දසේ’ අලියා ගේ මරණයට හේතුව නිර්වින්දනය ද?

Mohamed Dilsad

මියන්මාර තානාපති හමුවූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, භූ කම්පනයෙන් විපතට පත්වූ ජනතාව වෙනුවෙන් ශෝකය පළ කරයි.

Editor O

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් විභාගය තෙවන දිනට කල්තබයි

Mohamed Dilsad

Leave a Comment