දේශීය

හමුදාපතිවරයාට සහ ආරක්‍ෂක ලේකම්ට උසස්වීමක්

(UTV |කොළඹ) – හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජෙනරාල් ධුරයට උසස් කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා පවසයි.

මේ අතර ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාද ජෙනරාල් නිලයට උසස් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශයක චන්දන වික්‍රමසිංහ මහතා පැවසීය.

Related posts

දහම් පාසල් ගුරු විභාගය කල් යයි

Mohamed Dilsad

අනුර මනතුංග පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

Mohamed Dilsad

මුදල් කාරක සභා සාමාජිකයන් මෙන්න

Editor O

Leave a Comment