දේශීය

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV |කොළඹ)  – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 182ක් වාර්තාවී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 39231ක් බව සෞඛ්‍ය අංශය පවසයි.

ආසාදිතයන්ගෙන් 8478ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 30568කි.

මෙරටින් කොරෝනා ආසාදිත මරණ 185ක් ද වාර්තා විය.

Related posts

ශිෂ්‍යත්ව විභාගය ගැන අලුත්ම ආරංචිය

Editor O

මෙරටට පැමිණි අමරිකානු ඉහළ පෙළේ නියෝජිත පිරිස ජනපති – අගමැති හමුවෙයි

Mohamed Dilsad

රන් පවුම දෙලක්ෂ තිස් දහස අභියස

Editor O

Leave a Comment