දේශීය

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV |කොළඹ)  – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 182ක් වාර්තාවී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 39231ක් බව සෞඛ්‍ය අංශය පවසයි.

ආසාදිතයන්ගෙන් 8478ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 30568කි.

මෙරටින් කොරෝනා ආසාදිත මරණ 185ක් ද වාර්තා විය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපෙන් බදු අඩු කරන විදිය මෙන්න.

Editor O

අත්‍යාවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ දුරකතන අංක

Mohamed Dilsad

බැස්ටියන් මාවතේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment