දේශීය

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය වගට සීමා කෙරේ

(UTV |කොළඹ) – කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා සීමා කරයි.

ඒ අවිස්සාවේල්ල සහ කොස්ගම යන පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කිරීම හේතුවෙනි.

ඒ අනුව හෙට සිට කඩුගොඩ, කොස්ගම, පුවක්පිටිය සහ අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථාන නැවත දැනුම් දෙන තුරු මගීන් සඳහා විවෘත නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

සෙසු දිස්ත්‍රික්කවල එන්නත්කරණය සිදුවන්නේ කොළඹ සහ ගම්පහ අවසන් වූ පසුයි

Mohamed Dilsad

උත්සව සමයේ සහන මිලට සහල්

Mohamed Dilsad

විදේශයන් සිට දිවයිනට පැමිණි 2913 ක් අද ලියාපදිංචි වෙයි

Mohamed Dilsad

Leave a Comment