දේශීය

RMV නිලධාරීන් 600 කට ස්ථාන මාරුවීම්

(UTV | කොළඹ) – අල්ලස් සම්බන්ධයෙන් ජනතාවගෙන් ලැබුණු පැමිණිළි සැලකිල්ලට ගනිමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වනපරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසුවේ නිලධාරීන් 600කට අධික පිරිසකට එලෙස ස්ථාන මාරුවීම් ලබාදෙන බවය.

ලබන වසරේ ජනවාරි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව සඳහන් වේ.

Related posts

කේරළ ගංජා සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

නිවසේ සිට වැඩ කරන තවත් සතියක් අදින් ඇරඹේ

Mohamed Dilsad

ගෑස් ටැංකියේ යළි අවුලක්. පක්ෂයේ ලේකම්වරිය අත්තනෝමතිකව, රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිෂමට යවලා.

Editor O

Leave a Comment