දේශීය

තවත් කොවිඩ් මරණයක්

(UTV |කොළඹ ) – අද  දිනයේ තවත් කොරෝනා මරණයක් වාර්තා වී තිබේ.

ඒ IDH රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 82 හැවිරිදි කාන්තාවකි.

ඇය කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මේ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 147දක්වා ඉහළ යයි.

 

Related posts

ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ මැදිහත්වීමෙන්, පුද්ගලික සමාගමකට අක්කර 600ක රජයේ ඉඩමක්…?

Editor O

බස්රථ සේවකයින්ට දැනුම් දීමක්

Mohamed Dilsad

බොර තෙල් මිල ඉහළට

Editor O

Leave a Comment