දේශීය

දිනය තුළ නව ආසාදිතයින් 694ක්[UPDATE]

(UTV |කොළඹ ) – අද දිනය තුළ  තවත් කොවිඩ් ආසාදිතයින් 335 දෙනෙක් හඳුනා ගැනීමත් සමඟ මේ දක්වා අද දිනය තුළ ආසාදිතයින් 694 දෙනෙකු හදුනා ගෙන තිබේ.

(UTV |කොළඹ) – නව කොවිඩ් ආසාදිතයින් 359 දෙනෙක් හඳුනා ගැනීමත් සමඟ අද (09) දිනයේදී මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 30,000 ඉක්මවා ගියේය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 30,096ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

එම ආසාදිතයින්ගෙන් 316ක් පෑලියගොඩ මාළු වෙළෙඳසැළෙහි ආශ්‍රිතයින් වන බවත්, 43ක් බන්ධනාගාර පොකුර ආශ්‍රිතවත් වාර්තා වී තිබේ.

Related posts

නව ඛනිජ තෙල් පණත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

දිවයිනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

මහින්ද දේශප්‍රියගෙන් මාධ්‍ය ආයතන වලට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment