විදෙස්

කොරෝනාවට එරෙහි බ්‍රිතාන්‍ය එන්නත අනුමත වෙයි

(UTV |බ්‍රිතාන්‍ය) – කොවිඩ් එන්නතට එරෙහිව ‘ෆයිසර් – බයෝ එන් ටෙක්’ සමාගම් එක්ව නිෂ්පාදනය කළ බ්‍රිතාන්‍යයේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව එම එන්නත අනුමත කළ ලොව ප්‍රථම රට බවට බ්‍රිතාන්‍යය පත්ව ඇත.

එම එන්නත ජනතාවට ලබාදීමට ආරක්‍ෂිත බව එරට ඖෂධ නියාමන ආයතනය සඳහන් කරයි.

මේ අනුව , ඉහළ අවදානම් සහිත ජන කොටස් සඳහා එම එන්නත ඉදිරි දින කිහිපය තුළදී ලබාදීමට හැකියාව තිබේ

මේ වනවිට එරට ජනගහනයෙන් මිලියන 20කට අවශ්‍යවන එන්නත් මාත්‍රා මිලියන 40ක් එක්සත් රාජධානිය විසින් ඇණවුම් කර තිබේ.

Related posts

ජනපති ට්‍රම්ප් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අතර සාකච්ඡා

Mohamed Dilsad

සජීවී විකාශය | සඳ වෙත තවත් රොකට්ටුවක් නාසා යවයි

Mohamed Dilsad

රුසියාවෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment