Trending Newsවිදෙස්

සජීවී විකාශය | සඳ වෙත තවත් රොකට්ටුවක් නාසා යවයි

නාසා ආයතනයේ ආටෙමිස් 1 (Artemis 1) රොකට්ටුව මීට සුළු මොහොතකට පෙර සඳ වෙත අභ්‍යවකාශගත කර තිබෙනවා.

Artemis 1 මෙහෙයුම මීට පෙර නොවැම්බර් 14 වන දින දියත් කිරීමට නියමිතව තිබූ නමුත් නිකොල් කුණාටුව හේතුවෙන් එය කල් දැමීමට සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සජීවී විකාශය මෙතැනින් නරඹන්න

Related posts

Nepali Army Chief on invitation arrives on goodwill tour

Mohamed Dilsad

බිලි පුජාවකට ඉන්දීය දැරියක් ඝාතනය කරයි

Mohamed Dilsad

Afternoon showers expected – Met. Department

Mohamed Dilsad

Leave a Comment