Trending Newsදේශීය

මාතලේ පාසල් දැරියන් 43කට හදිසියේ ශ්වසන අපහසුතා ඇති වෙයි

(UTV | කොළඹ) – මාතලේ ප්‍රදේශයේ බාලිකා පාසලක දැරියන් 43 දෙනෙකුට හදිසියේ ඇතිවූ ශ්වසන අපහසුතාවයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසනවා.

ඒ අනුව මාතලේ කූඹියන්ගොඩ ප්‍රදේශයේ බාලිකා පාසලක දැරියන් 43 දෙනෙකු ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් ඊයේ (15) උදෑසන හදිසියේ රෝහල්ගත කෙරුණු අතර තවත් දැරියන් 14 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලීසිය සඳහන් කළා.

ඒ අනුව මාතලේ පොලීසිය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Related posts

රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 25,000ක් කිරීමට අනුමැතිය

Editor O

Missing Saudi Journalist Once a Voice of Reform in Kingdom

Mohamed Dilsad

PNB arrested 2 Bangladeshi nationals with 200kg heroin

Mohamed Dilsad

Leave a Comment