විදෙස්

ජනපති ට්‍රම්ප් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අතර සාකච්ඡා

(උදයම්,ඇමෙරිකාව)  –  ඊයේ වොෂින්ටන් නුවර ධවල මන්දිරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස්  සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් පැවැත් වුණි.

ඒ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල තානාපතිවරුන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවට පෙර බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මීට පෙර අන්තෝනියෝ ගුටේරස් ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෙනරාල් මැක් මස්ටර් ද මුණගැසුණි.

ජගත් මහලේකම්වරයා සහ ජනපති ට්‍රම්ප් ඇමරිකාව සහ ජගත් සංවිධානය අතර ඇති  සහයෝගීතාව සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක නිරත වූ බව විදෙස් වාර්තා වල දැක්වේ.

Related posts

කර්ණාටක ප්‍රාන්තයේ මැතිවරණයට තියුණු තරඟයක්

Mohamed Dilsad

ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන එල්. චාපෝ බුස්මාන්ට වසර 30 ක සිර දඩුවම්

Mohamed Dilsad

කොරෝන තවත් දරුණු අතට

Mohamed Dilsad

Leave a Comment