විදෙස්

කර්ණාටක ප්‍රාන්තයේ මැතිවරණයට තියුණු තරඟයක්

(UTV|ඉන්දියාව) – දකුණු ඉන්දියානු කර්ණාටක ප්‍රාන්තයේ මැතිවරණය අද පැවැත්වේ.

කර්ණාටක ප්‍රාන්තයේ බලය සඳහා පවතින්නේ තියුණු තරඟයක් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ නරේන්ද්‍ර මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂය සහ රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් පක්ෂය අතරය.

එමෙන්ම මෙම මැතිවරණය ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණයට පෙර හුරුවක් ලෙසයි සැලකේ.

ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය වූ කර්ණාටක ප්‍රාන්තයේ ජනගහනය මිලියන 64 ඉක්ම වන අතර, ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව මිලියන 49කි.

කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵලය මැයි 15 වන දා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුරෝපයේ ප්‍රමුඛ රටවල් කිහිපයක් ඇස්ට්‍රා සෙනෙකා එන්නත යළි අරඹයි

Mohamed Dilsad

ඇමෙරිකාවේ සංක්‍රමණික නීති වෙනස් වන ලකුණු

Mohamed Dilsad

ජපාන ණය ගිවිසුම් සංශෝධනයට කැබිනට් අනුමැතිය

Editor O

Leave a Comment