විදෙස්

ඇමෙරිකාවේ සංක්‍රමණික නීති වෙනස් වන ලකුණු

(UTV|ඇමෙරිකාව) – දැනට පවතින සංක්‍රමණික නීති වෙනුවට නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අදහසකට අනුව මෙම පියවර ගෙන ඇත.

විශේෂයෙන් තරුණ, යහපත් අධ්‍යාපනික මට්ටමක් සහිත සහ ඉංගී‍්‍රසි භාෂාව හොඳින් හැසිරවිය හැකි පිරිස් වෙත මෙලෙස ඇමරිකාව වෙත පැමිණීමේ හැකියාව නව ක්‍රමවේදය හරහා ලැබෙනු ඇති බව ධවල මන්දිරය පවසයි.

එසේම නීතිවිරෝධී සංක්‍රමණිකයින්ට එරෙහිව දැඩි පියවර ගැනීමටත් ට්‍රම්ප් විසින් යෝජිත නව ක්‍රමවේදය මඟින් අපේක්‍ෂා කරන බව විදෙස් වාර්තා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවට අදාළ ඇමෙරිකානු තීරු බදු ප්‍රතිශතය සියයට 20% දක්වා අඩු කරයි

Editor O

ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීමට තුර්කිය එකඟවෙයි

Mohamed Dilsad

ශුද්ධෝත්තම පාප්වහන්සේ ජපානයට

Mohamed Dilsad

Leave a Comment