Trending News

AH-1N-1 ගෙන් ආරක්ෂා වන්න සැළකිලිමත් වන්න

(උදයම්,කොළඹ)   –  ප්‍රදේශ කිහිපයක ඉන්ෆ්ලුවන්සා A H 1 N 1 රෝගය තවදුරටත් පැතිරෙන බැවින් ජනතාව ඒ පිළිබදව විමසිලිවත්ව සිටිය යුතු බව සෞඛ්‍ය  අංශ සඳහන් කරයි.

සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේ මේ දිනවල මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවලින් ඉවත්ව සිටීමෙන් මෙම රෝගයෙන් ආරක්ෂා විය හැකි බවය.

එසේම තම සනීපාරක්ෂාව පිලිබඳ වැඩි සැලකිල්ලක් යොමු කළයුතු බවද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

Related posts

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස පත්වූ තිළිණ මධුසංඛ මහතා වැඩ බාර ගනී.

Editor O

3வது முறை இணையும் சிம்ரன், திரிஷா

Mohamed Dilsad

Catholic schools in Colombo likely to re-open after Vesak

Mohamed Dilsad

Leave a Comment