දේශීය

කළුබෝවිල 8 කට කොරෝනා – ප්‍රදේශයක් හුදෙකලා කරයි

(UTV | කොළඹ) – කළුබෝවිල, ප්‍රතිබිම්බාරාම, කැවුම් වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදනය වූ 08 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ, අදාළ ප්‍රදේශයේ පුද්ගලයින් 30 දෙනෙකුට ඊයේ (26) සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදියි.

මේ වනවිට ඔවුන්ගේ ආශ්‍රිතයින් නිවාස තුළම ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික කුලවර්ධන සඳහන් කළේය.

මේ හේතුවෙන් දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයේ ප්‍රතිබිම්බාරාම පාර ඇලඉවුර කැවුම්වත්ත ප්‍රදේශය හුදෙකලා කිරීමට තීරණය කර ඇත.

 

Related posts

පාක් ඇන්ඩ් රයිඩ් බස් සේවාව කොළඹ දිස්ත්‍රික්කයටම

Mohamed Dilsad

විශ්‍රාමිකයන්ට දැනුම්දීමක්

Mohamed Dilsad

සරසවි සිසුන් සඳහා එන්නත්කරණය අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment