දේශීය

අකුරණ තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකකට සංචරණ සීමා

(UTV |මාතර) –  අකුරණ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් සඳහා අද සිට සංචරණ සීමා පනවා තිබේ.

ඒ කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තාවීමත් සමඟය.

එලෙස සීමා පනවා ඇත්තේ බුළුකොහොතැන්න සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම නිලධාරී වසම්වලටය.

අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 39 දෙනෙකු වාර්තා වී ඇත.

Related posts

අගමැති හරිනිට එරෙහි විශ්වාසභංගය ⁣ඉදිරිපත් කරන දිනය ගැන සජබ මහලේකම්ගෙන් ප්‍රකාශයක්

Editor O

ඇමරිකා තීරු බදුවලට ශ්‍රී ලංකාව මුහුණ දියයුතු ආකාරය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස්

Editor O

හෝර්ටන්තැන්නට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ වෙලාව වෙනස් කරයි

Mohamed Dilsad

Leave a Comment