දේශීය

නව ආසාදිතයින් 287 දෙනෙක්

(UTV |කොළඹ ) – අද දිනය තුළ තවත් ආසාදිතයින් 287 දෙනෙකු හදුනා ගෙන තිබේ .

ඔවුන් සියළු දෙනාම කලින් හදුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයන් වේ.

මේ දක්වා අද දිනය තුළ ආසාදිතයින් 362 ක් හදුනා ගෙන ඇත.

Related posts

චීන නැව අද කොළඹට

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සේවය සියලුම මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

පිටකොටුවේදී කෝටියක හෙරොයින් තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment