දේශීය

අකුරණ තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකකට සංචරණ සීමා

(UTV |මාතර) –  අකුරණ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් සඳහා අද සිට සංචරණ සීමා පනවා තිබේ.

ඒ කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තාවීමත් සමඟය.

එලෙස සීමා පනවා ඇත්තේ බුළුකොහොතැන්න සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම නිලධාරී වසම්වලටය.

අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 39 දෙනෙකු වාර්තා වී ඇත.

Related posts

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි

Editor O

පෞද්ගලික අංශ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝදනය සඳහා පනත් කෙටුම්පතක්

Mohamed Dilsad

ඇමෙරිකාවේ බදු අපට ගැටළුවක් නැහැ : ට්‍රම්ප් ට උතුර දකුණ හොයාගන්න බැරිවෙන්නම සුනිල් හඳුන්නෙත්ති කියයි.

Editor O

Leave a Comment