දේශීය

ආසාදිතයින් 465දෙනෙකු සුවය ලබයි

(UTV |කොළඹ)  –  තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 465 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 14962කි.

මේවන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් 20508ක් හමුවී ඇති අතර ඉන් 5456 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 90කි.

Related posts

කොරෝනා එන්නත් ලක්ෂ 5 ක් අද දිවයිනට

Mohamed Dilsad

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාර සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී මියගිහින්

Editor O

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ශ්‍රී ලංකාව ට අලුත් පත් කිරීමක්

Editor O

Leave a Comment