දේශීය

පිටකොටුවේදී කෝටියක හෙරොයින් තොගයක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – පිටකොටුව ප්‍රදේශයේදී හෙරොයින් කිලෝවකට වැඩි ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් හෙරොයින්වල මුළු වටිනාකම රුපියල් කෝටියකට ආසන්න වන අතර , අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 26 සහ 28 වයස්වල පසුවන බව පොලිසිය පවසයි.

Related posts

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ආසාර්ථකයි : රුපියල් බිලියන 80ක බිල්පත්වලින්, අළෙවි වී තිබෙන්නේ බිලියන 3.75යි.

Editor O

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තාවකාලිකව වසා දමයි

Mohamed Dilsad

කොරෝනා වැළදුණු බවට සැක කාන්තාවන් දෙදෙනා ගැන තවදුරටත් පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment