දේශීය

මහ මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම ලබන සඳුදා

(UTV | කොළඹ) – එළඹෙන මහ මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ලබන සඳුදා රැස්වීමට නියමිත බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව සඳහන්කර සිටියේ මහ මැතිවරණය සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට මහින්ද දේශප්‍රිය මහතාගේ සහභාගිත්වයෙන්  මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවේදීයි.

 

Related posts

මැතිවරණයට හමුදාවේ මැදිහත්වීමක් නැහැ – හමුදාපති

Mohamed Dilsad

ෂාෆ්ටර් මියයන විට ඇඳ සිටි ඇඳුම් ගැන අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

කෝටි 7ක් වැය කර සභාපති වූ සිරිපාල

Editor O

Leave a Comment