ගොසිප්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු නවතී[RELEASE]

(UTV |කුරුණෑගල) – කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් අධිකාරී කාර්යාලයේ හා කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්යමණ්ඩල  සමාජිකයින් 14 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ හේතුවෙන් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි  කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

 

Related posts

තිරු නඩේෂන්ට අගමැති කිව්වදේ 

Mohamed Dilsad

ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම ගැන සනත්ගේ අදහස කියයි

Mohamed Dilsad

සුශාන්ත්ගේ ට්විටර් සටහනේ තිබු අමුතු සිහින

Mohamed Dilsad

Leave a Comment