දේශීය

කොවිඩ් ආසාදිතයින් 257 ක් වාර්තා වෙයි

(UTV | කොළඹ) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 257 දෙනෙකු අද (21) දිනයේ වාර්තා වී තිබෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙම ආසාදිතයන් සියල්ලන්ම ආශ්‍රිතයින් බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

 

Related posts

වෛද්‍ය, ඉංජිනේරු, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක් විරෝධයේ

Mohamed Dilsad

වැල්ලම්පිටියේදී හෙරොයින් කිලෝ 23 ක් STF අත්අඩංගුවට

Mohamed Dilsad

එජාප නායක රනිල් ඇතුළු 5 කට වාරණ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment