දේශීය

කොවිඩ් ආසාදිතයින් 257 ක් වාර්තා වෙයි

(UTV | කොළඹ) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 257 දෙනෙකු අද (21) දිනයේ වාර්තා වී තිබෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙම ආසාදිතයන් සියල්ලන්ම ආශ්‍රිතයින් බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

 

Related posts

‘Molnupravir’පෙත්ත ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සතියේදී

Mohamed Dilsad

ගෝලීය කොවිඩ් ආසාදන කෝටි 40 සීමාව ඉක්මවයි

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කොළඹ පදිංචියට

Editor O

Leave a Comment