දේශීය

දෙරට අතර සම්බන්ධතා වැඩිදියුණු කර ගන්න ප්‍රංශය සුදානම්

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාව සමඟ ඉදිරියේදී  වැඩි සබඳතාවක් ඇති කරගැනීමට ප්‍රංශය උනන්දු වන බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ දෙරට අතර අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ හුවමාරු වැඩසටහන් වලිනි.

රාජ්‍ය අංශයේ සේවකයින් ගණනාවක් දැනටමත් ප්‍රංශ උසස් අධ්‍යාපන ආයතනවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින බවත්, දෙරට අතර තවත් ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සඳහා සහයෝගයෙන් කටයුතු කළ හැකි බවත් තානාපතිවරයා පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ තානාපති එරික් ලැවර්ටු මහතා සමග අරලියගහ මන්දිරයේදී ඊයේ (04) සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී මෙම අදහස් පළවී තිබුණි.

Related posts

රාමසාන් උපවාස සමය හෙට සිට ඇරඹේ

Mohamed Dilsad

රුසියාවේ ඛණිජ තෙල් කර්මාන්යට, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සම්බාධක දැඩි කරයි

Editor O

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වෙසක් දින පණිවිඩය

Editor O

Leave a Comment