දේශීය

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවත් වැසේ

(UTV |කොළඹ) – කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවත් තාවකාලිකව වසා දැමුණු බව තැපැල්පතිවරයා පවසයි.

ඒ සිදු කළPCR පරීක්‍ෂණ වලදී එහි දීවකයින් දෙදෙනෙකු කොවිඩ් වෛරස් ආසාදිතන් බව හඳුනා ගැනීමෙන් පසුවය.

Related posts

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය

Mohamed Dilsad

නාවලපිටියේදී දුම්රිය 2 ක් එකිනෙක ගැටී වෙන්න ගිය අනතුරක් නූලෙන් වළකී

Mohamed Dilsad

කොටස් වෙළඳපොල කටයුතු අද සිට පැය 3 කට සීමා කෙරේ

Mohamed Dilsad

Leave a Comment