දේශීය

වනජීවී සංචාරක නිවාස සහ කඳවුරුබිම් වැසේ [RELEASE]

(UTV | කොළඹ) – වනජීවී දෙපාර්තමේන්තුව විසින් පාලනය වන සියලුම සංචාරක නිවාස සහ කඳවුරුබිම් ආශ්‍රිත සංචාරක කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත.

එබැවින් දැනට පහසුකම් වෙන්කර ගෙන ඇති සංචාරකයන් සඳහා ඉදිරියේදී විකල්ප දින වෙන්කර දීමට පියවර ගන්නා බවයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී සූරියබණ්ඩාර මහතා නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

 

sancharaka

 

 

 

 

Related posts

අගමැති හා ගුරු සංගම් අතර සාකච්ඡාවක් අද

Mohamed Dilsad

රජයේ ආයතනවල නෝනා මහත්වරු අද (08) සහ හෙට (09) අසනීපෙන් බව වෘත්තීය සමිති 200ක් කියයි.

Editor O

එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක් අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment