කලා

කොළඹින් පිට රූගත කිරීමක සිටි ශලනිවත් නිරෝධායනයට

(UTV |නුවරඑළිය) – ටෙලිනාට්‍යයක් රූගත කිරීම සඳහා බණ්ඩාරවෙල ප්‍රදේශයට ගිය ශලනි තාරකා ඇතුළු කණ්ඩායමකට ප‍්‍රදේශවාසීන් විසින් විරෝධය එල්ල කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව ඔවුන් නිරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පියවර ගෙන ඇත.

Related posts

නවතම දමිළ චිත්‍රපටය CoCo ළඟදීම

Mohamed Dilsad

කට කතා ප්‍රතික්ෂේප කරන එමා වොට්සන්

Mohamed Dilsad

සාරංගගේ දෝණිගේ ජායාරූපයක් මාධ්‍යට

Mohamed Dilsad

Leave a Comment