දේශීය

තවත් 344කට සුවයි

(UTV |කොළඹ) – කොරෝනා ආසාදිතයින් 344 දෙනෙකු අද(02) දිනයේත් සුවය ලබා තිබේ.

ඒ අනුව සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5249 දක්වා ඉහළ ගොස් ඇත.

බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ පුද්ගලයින් 5789 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Related posts

සොහොයුරියගේ මාලය සොරාගත් සහෝදරයාට අත්වූ ඉරණම

Mohamed Dilsad

A/L විභාගයේදී Calculator භාවිත කිරීමට අවසර

Mohamed Dilsad

අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එන්නත්කරණය අද සිට

Mohamed Dilsad

Leave a Comment