දේශීය

ලිපි බෙදා හැරීමේ කටයුතු අද සිට

(UTV | කොළඹ) – තැපෑල හරහා සිදුකෙරෙන ලිපි බෙදා හැරීමේ කටයුතු අද (22) සිට ආරම්භ කර තිබේ.

ඇදිරි නීතිය පැනවීමත් සමග මාසයක පමණ කාලයක් සාමාන්‍ය තැපැල් කටයුතු අඩාල වී තිබුණු බවත් ඇදිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවලට තැපැල් බෙදා හැරීමේ කටයුතු සිදුකරන බවත් තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේය.

Related posts

වාහන ආනයනය ඉහළගියොත් බදු පනවනවා – මහ බැංකු අධිපති

Editor O

ජනාධිපතිවරණය අවසන් වන තෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් නොකරන්නැයි උපදෙස්

Editor O

ඇඳිරි නීතිය නොතැකූ 135 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment