කලා

සාරංගගේ දෝණිගේ ජායාරූපයක් මාධ්‍යට

(UTV | කොළඹ) –  සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියන මේ තරු යුවළ නිරන්තරයෙන්ම තම පුංචි දියණියගේ විස්තර ඡායාරූප සමාජ මාධ්‍යට එකතු කරනවා. ඒ නිසාම ලෝකේ ඉන්න එකම බබා ඉන්නේ මේ දෙන්නට කියලා ඇතැම් අය විවේචන එල්ල කරනවා.

ඒ අතරේ ඔවුන්ගේ අලුත් විස්තර බලාපොරොත්තුවෙන් ඉන්න පිරිසකුත් ඉන්නවා, මේ දෙන්නගේ සතුට ඒ අය එක්ක බෙදා ගන්න තමයි සාරංග වගේම දිනක්ෂි උත්සහ කරන්නේ.

ඒ වගේම විවේචන කරන අයට ඕන දෙයක් කරගන්න කියලා මේ දෙන්න තමන්ගේ නිදහස උපරිමයෙන් භුක්ති විදිනවා. ඔය අතරේ මෙපමණ කාලයක් තම ආදරණිය දියණියගේ මුහුණ වසන් කරලා ඡායාරූප එකතු කල සාරංග පුංචි දෝණි සුවෙන් නිදන ඡායාරූපයක් මුහුණු පොතට එකතු කරලා.

Related posts

මව් පදවියට සැරසෙන නිරූපණ ශිල්පිනී චමත්කා [PHOTOS]

Mohamed Dilsad

රශ්මිකාට සුපිරි තරු විජේ සමග රඟපාන්න අවස්ථාවක්

Mohamed Dilsad

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග විවාහ වීමට සැරසෙන කවීෂා [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment